කුරුල්ලා - Wiktionary (original) (raw)
සිංහල
නාම පදය කුරුල්ලා
බහුවචන: කුරුල්ලෝ(උක්ත) කුරුල්ලන්(අනුක්ත)
- පියාපත් සහිත පියාසර කරන සතුන්ය. (Bird)
- ව්‍යංගාර්ථයක් ලෙස විනෝදබර (තරුණ) පුද්ගලයෙක් සේ ද කිව හැක.
- ශාක සම්බන්ධව නම් ලපටි නොමේරූ කුඩා පැල ( උදා: කෙසෙල් කුරුල්ලා) මෙසේ හදුන්වයි. (shoot)
- අසභ්‍ය (ළමා) ව්‍යවහාරයේ පිරිමි ලිංගික අවයවය යන අරුත දෙයි.